කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩ වර්ජනයක්

Share

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

Read more

Local News