ප්‍රදේශ කිහිපයක වෙඩි තැබීම් – පස් දෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)

Share

ප්‍රදේශ කිහිපයක වෙඩි තැබීමේ සිදුවීම් තුනක් ඊයේ (11) රාත්‍රියේ වාර්තා වී තිබෙනවා.

ඒ අම්බලන්ගොඩ, පිටිගල සහ අත්තනගල්ල යන ප්‍රදේශ වලින්.

මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අම්බලන්ගොඩ සහ පිටිගල යන ප්‍රදේශ වලදී නාඳුනන තුවක්කුරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මේ අතර අත්තනගල්ලේ දී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු ජීවිත්කෂයට පත්ව තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News