වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

Share

මැදවච්චිය, ළිඳවැව ප්‍රදේශයේ දී ඊයේ (14) සවස පුද්ගලයෙකු හේනක සිටිය දී වන අලියෙකු පහරදීමකින් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 61ක ළිඳවැව, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News