බස් රථ අනතුරකින් එක් අයෙකු මියයයි – 37 දෙනෙකුට තුවාලයි

Share

පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 37 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හැටන් දික්ඔයේ දී සිදු වූ ත‍්‍රිරෝද රථ අනතුරකින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

ත‍්‍රිරෝද රථ රියදුරා බීමතින් සිටි බවයි පොලීසිය පවසන්නේ.

Read more

Local News