සියලු පුරවැසියාගේම ආරක්ෂාව තහවුරු කරන්නේ ජාතික ඡන බලවේගයයි – අනුර කියයි

Share

සියලු පුරවැසියාගේම ආරක්ෂාව තහවුරු කරන ආණ්ඩුව ජාතික ඡන බලවේගය බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වව්නියාව දිස්ත‍්‍රික් සමුළුවට එක්වෙමිනු යි.

Read more

Local News