ආර්.එෆ්.අයි.ඩී. තාක්ෂණය ශ්‍රී ලංකාවේ මාර්ගයන්ට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන හඳුනා ගැනීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට, මහා මාර්ග තදබදය ගැන තීරණ ගැනීමට හා එය කළමනාකරණය කිරීමට ආර්.එෆ්.අයි.ඩී. තාක්ෂණය ශ්‍රී ලංකාවේ මාර්ගයන්ට හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

වාහනයක ඉදිරිපස හා පසුපස වීදුරුවලට අලවන ස්ටීකරයට ආර්.එෆ්.අයි.ඩී. ටැග් ඇතුළත් කරන අතර පසුව එය කියැවීමේ උපකරණ මහා මාර්ගයේ සවිකරනු ලබයි ඒ අනුව එම කියැවීමේ මේ වන විට මාර්ගයන්හි සවි කිරීම ආරම්භ කර ඇත.

Exit mobile version