කතානායකට එරෙහි විශ්වාසභංගය අද (VIDEO)

Share

කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය අද (19) ආරම්භ වීමට නියමිතයි.

මේ අතර අද පාර්ලිමේන්තුව ආරම්භයේදී ම උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තා.

ඒ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව මැදට පැමිණ විරෝධතාවක් ආරම්භ කිරීමත් සමඟයි.

වවුනියාවේ දී පුරාවිද්‍යා භූමියකට ඇතුළු වීමේ චෝදනාවක් මත අත්අඩංගුටට ගත් පුද්ගලයන් නිදහස් කරන ලෙස ඉල්ලමිනු යි මෙම විරෝධතාව ආරම්භ කරනු ලැබුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News