උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, දිවයිනට බලපාන උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි.

හෙට දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට අවධානාත්මක යොමුකළ යුතු මට්ටමකම පවතින බවයි.

ඒ අනුව කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට මෙම උණුසුම් කාලගුණ තත්ත්වය බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Exit mobile version