ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 31 ට පෙර

ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆසියර් මුස්තා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මධ්‍ය හමුවකදී ඔහු මේ බව අද (04) ප්‍රකාශ කළේය.

Exit mobile version