Home දේශීය පුවත් අවිස්සාවේල්ල පුවක්පිටියේ විදුලි කණුවක් කඩා වැටී සේවකයෙක් මරුට

අවිස්සාවේල්ල පුවක්පිටියේ විදුලි කණුවක් කඩා වැටී සේවකයෙක් මරුට

0
අවිස්සාවේල්ල පුවක්පිටියේ විදුලි කණුවක් කඩා වැටී සේවකයෙක් මරුට

අවිස්සාවේල්ල පුවක්පිටිය එල්ස්ටන්වත්ත ප‍්‍රදේශයේ අධි බලැති විදුලි කණුවක් මුදුනේ කම්බි අඳිමින් සිටි සේවකයෙක් සමඟ එම කණුව කඩා වැටීමෙන් තුවාල ලැබූ සේවකයා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (4) මියගිය බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් අැත්තේ 25 හැවිරිදි තරුණයෙකි.

පාදුක්ක ගලගෙදර විදුලි බෙදා හැරීම් හා නඩත්තු ඒකකයේ සේවකයින් පිරිසක් එල්ස්ටන්වත්ත ප‍්‍රදේශයේ 33000 අධි බලැති විදුලි කණුවක රැහැන් අඳිමින් සිටියදී එක්වරම එය කණුවට ඇඳ තිබූ ආධාරකයක් කැඩීයාම අදාළ කණුව වැටී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here