එජාප මැයි රැළිය අදයි.

Share

ශ්‍රී ලංකා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද දින සුගතදාස  ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්විණ.

පෙ.ව.9.30 ට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැළිය අාරම්භ වූ අතර මෙයට දේශපාලන නියෝජිතයින්,වෘත්තීය සමිත නායකයින් හා කම්කරු ජනතාව සහභාගි විය.

“පරිණත නායකත්වයට නව ජවයක්” යන්න මෙවර තේමාව වූ අතර මැයි දින රැළි සංවිධානය කර නොතිබීම මෙවර  විශේෂත්වයකි.

සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍යවරයාට උපදෙස් දුන් බවට අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

 

Read more

Local News