Home දේශීය පුවත් හෙට මැදියමේ සිට දුම්රිය වර්ජනයක්

හෙට මැදියමේ සිට දුම්රිය වර්ජනයක්

0
හෙට මැදියමේ සිට දුම්රිය වර්ජනයක්

හෙට දින (8) මධ්‍යම රාත්‍රියේ සිට සියලු දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.මෙයට සියලුම දුම්රිය වෘත්තිය සමිති ඒකාබද්ධ කරගන්නා බවට ඔවුන් ප්‍රකාශ කර සිටී.

මෙම  ක්‍රියාමාර්ගය ගැනීමට ප්‍රධාන ගැටළුව වැටුප් ගැටළුව බව එම සංගමය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here