පොලොන්නරුව – බකමුණ මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වේ.
පොලොන්නරුව දියබෙදුම ඉහකුලුවැව වැව ගම්වාසීන් පිරිසක් මෙසේ විරෝධතාවයේ නියැලේ.
ඒ ඊයේ (07) දා එම ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මිය යාමේ සිද්ධියකට විරෝධය දක්වමිනි.
Share

Read more