එබෝලා වසංගතය නැවතත් කොංගෝ ජනරජයේ

එබෝලා වෛරසය ශරීර ගත වූ රෝගීන් කිහිප දෙනෙකු කොංගෝ ජනරජයෙන් හමුවී අැත.

මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, අප්‍රිකානු මහද්වීපයට අයත් කොංගෝ ජනරජයේ නැවතත් එබෝලා වසංගතය පැතිර යන බවයි.

මෙලෙස එබෝලා වෛරසය වසංගතයක් ලෙසට පැතිරී යන බවට කොංගෝ ජනරජය නිවේදනය කර ඇත්තේ 9 වන වතාවටයි.

Exit mobile version