Home දේශීය පුවත් පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට

පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට

0
පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට

පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන), අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත, ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත් සභාව වෙත ඉදිරිපත් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here