ගුරුවරු සහ බන්ධනාගාර නිලධාරීන් ලබන 26 වනදා ලෙඩ නිවාඩු (VIDEO)

Share

ලබන 26 වනදා සිට ලෙඩ නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.

වැටුප් විෂමතාව සඳහා අද වන තෙක් නිසි විසඳුමක් ලැබී නැති බවයි එහි ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේ.

මේ අතර බන්ධනාගාර නිලධාරින්ද එළඹෙන 26 වනදා සිට ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ වැටුප් ගැටලුව මුල් කර ගනිමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News