පාසල් අනධ්‍යයන සේවකයින් අද ලෙඩ වෙයි

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයන් අද (24) සහ හෙට (25) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

කෙසේ වෙතත් රජයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ.

මේ අතර වැටුප් විෂමතා මුල්කරගෙන ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෛද්‍යවරුන්ද අද වැඩවර්ජනයක නිරත වනවා.

Exit mobile version