ශ්‍රී ලංකා ඔලිම්පික් නිලවරණය දෙසැම්බරයේ September 25, 2017 2013 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ඔලිම්පික් නිලවරණය ලබන දෙසැම්බර් මස පවත්වන බව ඔලිම්පික් කමිටු ලේකම් පවසයි.