අත නැති කළ ප්‍රේමය

ප්‍රේම සම්බන්ධතාවක් මුල් කර ගනිමින් දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී තරුණයකුගේ අතක් ශරීරයෙන් වෙන් වෙන ලෙස කපා දමා තිබෙනවා.

ඒ කිලිනොච්චිය ප්‍රදේශයේදී.

තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version