ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ කිහිපයක මුහුදු රළ මීටර් 2ත් 2.5 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කල්පිටියේ සිට කෙළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලයි මෙම තත්ත්වය පවතින්නේ.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සැලකිල්ලෙන් සිටිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Exit mobile version