කොහුවල ගුවන් පාලම විවෘත කෙරේ

Share

කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට පිළියම් සැපයීම උදෙසා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම විවෘත කර තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

Read more

Local News