කැපවීමෙන් කටයුතු කළොත් රට ගොඩනැගිය හැකියි – විපක්ෂ නායක කියයි (VIDEO)

Share

කැපවීමෙන් කටයුතු කළොත් රට ගොඩනැගිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News