ජනපති රනිල් වික්‍රමසිංහ නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Share

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

Read more

Local News