තලතා අතුකෝරළ වෙනුවට කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තුවට (VIDEO)

Share

පසුගියදා ඉල්ලා අස් වූ තලතා අතුකෝරළගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු මීට පෙර යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර තිබුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News