හලාවත වරාය ප්‍රධාන ධීවර වරායක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එම ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න අපනයනය කිරීමට ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත්
ප්‍රකාශ කළේ.
හලාවත පැවති ජන රැලියකදීයි ඔහු මේ බව පැවසුවේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.