තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් ඇරඹේ (VIDEO)

Share

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (04) ආරම්භ වුණා.

ඒ සඳහා දින 03ක් වෙන් කර තිබෙනවා.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉතා ඉහළ උනන්දුවක් රාජ්‍ය සේවකයන් සතුව පවතින බවයි මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ.

එසේම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාම සාමකාමීව සිදු වන බව වාර්තා වනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News