මහමැතිවැණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම සැප්තැම්බර් 30 සිට (VIDEO)

Share

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 30 වනදා සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඔක්තෝම්බර් 07 වනදා තෙක් තැපැල් ඡන්ද අයදුම්පත් භාර දිය හැකියි.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් එක් දිස්ත්‍රික්කයක් සඳහා පත්කර ගැනීමට නියමිත මන්ත්‍රී සංඛ්‍යාව ද මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News