බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද (23) උදෑසන සුළි සුළඟක් බවට වර්ධනය වී තිබෙනවා.
මෙහි බලපෑමත් සමග අද පෙරවරුවේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණා.
ඒ අනුව අද දිනයේදී බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ විදහා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.