ඊශ්‍රායලය ඊයේ (27) දිනයේත් ගාසා තීරය සහ ලෙබනනය වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාර හමුවේ ගාසාහි 53 දෙනෙකු සහ ලෙබනනයේ 21 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉරාන නායක අයකුල්ලා අල් කමේනිගේ X ගිණුම අත්හිටුවා තිබෙනවා.
ඒ ඔහු හීබෲ භාෂාවෙන් පලකල සටහනක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.