සවස් වනවිට සුළි කුණාටුවක් (VIDEO)

Share

අද පස්වරුව වන විට සුළි කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වන විටත් අධික වැසි පවතින බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේදී පෙරළී ගිය ට්‍රැක්ටරයේ සිටි සිසුන් 05දෙනා සහ අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News