දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් නිකුත් කරමින් ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා.
එම මිල ඉක්මවා කටයුතු කරන වෙළඳුන් සොයා වැටලීම් ක්රියාත්මකයි.
මේ අතර මහා පරිමාණ සහල් මෝල් පරික්ෂා කිරීමේ කටයුතු ද මේ දිනවල සිදුවනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.