අල්ලස් හෝ දූෂණ කොමිසම නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු ජනතාවට හෙළි කල යුතුයි – ජනපති

Share

පසුගිය කාලයේ අල්ලස් හෝ දුෂණ කොමිසම නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු ජනතාවට හෙළි කල යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

බලය හොබවන අය තම වගකීම් නිසිලෙස ඉටු කරන්නේ නැත්නම් කොපමණ නීති සම්පාදනය කලත් වැඩක් නැති බවයි ජනාධිපතිවයාගේ අදහස වී ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News