CID අත්අඩංගුවට ගත් හිටපු ASP (VIDEO)

Share

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News