වෛද්‍යවරුන් 2200 ක් රට හැර ගිහින් – රෝහල් කටයුතුවලට බාධා (VIDEO)

Share

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය සහ එවකට පැවැති රජයේ තීන්දු තීරණ හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු මෙරට බුද්ධිමතුන් රැසක් රට හැර ගියා.

2022 වසරේ සිට මේ දක්වා වෛද්‍යවරුන් 2200 දෙනෙකු රට හැර ගොස් ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

විශේෂඥ වෛද්‍යවරුන් 700 ක් ද ඊට ඇතුලත්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News