සහල් ආනයනය හෙටින් අවසන් (VIDEO)

Share

සහල් ආනයනය සඳහා රජය ලබා දී ඇති කාලය හෙටින් (10) අවසන් වනවා.

ආනයනික සහල් මෙට්‍රික්ටොන් එක් ලක්ෂ පහළොස්දහසක් මේ වන විට වෙළඳපොළට මුදා හැර ඇති බවයි රේගුව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News