ඉදිරි පළාත් පාලන මැතිවරණයට සමගි ජනබල වේගය සූදානම් බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට තමන් තරග කරන්නේ නැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ.
ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.