අනුරාධපුර බුද්ධගයා මාවත සිට විජයපුර කනත්ත දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ ගමන් ගත් පුද්ගලයෙකු ඉන් ඇද වැටී මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 44ක් වූ දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු නගර සභාවේ ට්‍රැක්ටර් රථයෙන් අපද්‍රව්‍ය පටවාගෙන යමින් සිටින අතරතුර මෙලෙස හදිසි අනතුරට ලක්ව ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.