මහනුවර සිට අනුරාධපුරය දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් ශ්‍රාවස්තිපුර කුමාර විද්‍යාලය අසලදී යතුරුපැදියක ගැටී තිබේ.
මෙම අනතුරින් යතුරු පැදිකරු මිය ගොස් ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ශ්‍රාවස්තිපුර ශ්‍රාවස්ති වත්තේ පදිංචි 20 ක් වයසැති පුද්ගලයෙකි.