ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යට (VIDEO)

Share

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගියා.

එළඹෙන 13 වනදා දක්වා ජනාධිපතිවරයා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News