ජනතාවගේ මුදල් අවභාවිත කර ඇත්නම් අලුතින් නීති සකසා හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට ජනතාව බලයක් ලබා දී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
පානදුර පැවති වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.