2025 ලෝක රාජ්‍ය සමුළුව අද (11) ආරම්භ වුණා.
එම සමුළුවට සහභාගී වීම සඳහායි ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගියේ.
ජනාධිපතිවරයාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේ දෙවන දිනය අදයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.