නොරොච්චෝලේ කරච්චලේ 14 ඉවර වෙයිද? (VIDEO)

Share

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ලබන සිකුරාදා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පවසනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News