වව්නියාව නගරයේ ඇති මහල් ගොඩනැගිල්ලකින් පුද්ගලයෙකු ඇද වැටී මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 40ක් වූ වව්නියාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය පුද්ගලයා ඇස් පෙනීමේ හා කන් ඇසිමේ දුර්වලතාවයකින් සිට ඇති බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.