දිගන දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ කාර් රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකාරිය වයස අවුරුදු 40ක් වූ තුන්දෙණිය, ගම්පොල ප්‍රදේශයේ පදිංචිකාරියක්.