මිත්තණියගේ බෙහෙත් බිව්ව සිඟිත්තා ජීවිතක්ෂයට

Share

මාන්කුලම්, කට්තුවාරි ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු ඖෂධ පෙති පානය කිරීමෙන් අසනීප වී කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියගිය දරුවා වයස අවුරුදු 01 ½ ක් වූ කට්තුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම දරුවා නිවසේ තිබූ දරුවාගේ පියාගේ මව අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති ගිල දමා ඇති බවට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News