හිටපු ජනපති මෛත්‍රී රෝයල් පාර්ක් නඩුවට අදාළ වන්දි මුදල් ගෙවා දමයි

Share

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (11) රුපියල් ලක්ෂ 10ක් ගෙවනු ලැබුවා.

ඒ රෝයල් පාර්ක් ඝාතනයේ සැකකරු නිදහස් කිරීම සම්බන්ධව අධිකරණය දුන් නියෝගයක් අනුවයි.

අද උදෑසන තෙක් මේ මුදල ගෙවා තිබුණේ නැති නිසා ඔහුට විරුද්ධව නොතීසි නිකුත් කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

Read more

Local News