කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල චිකුන්ගුන්යා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඒ හේතුවෙන් මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more