දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට හා පරිපූරකයට ඇතුළත් කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර දේශබන්දු තෙන්නකෝන්ගෙන් සී අයි ඩී නිලධාරීන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.