ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් (VIDEO)

Share

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම වෙනුවෙන් රජය වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ (25) නිකුත් කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News