විවිධ වැරදි සඳහා කුවේට් රාජ්‍යයේ සිර දඬුවම් නියමව සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු අද මෙරටට රැගෙන ඒමට නියමිතයි.
ඔවුන්ට අදාළ දඬුවම් මෙරට බන්ධනාගාර තුළදී ලබා දීමට කටයුතු කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.